කොදෙව්වන්ට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 09ක පහසු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (26) ඉන්දියාවේ, අහමදාබාද්හිදී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය ජයගත් දකුණු අප්‍රිකාවේ පළමුවෙන් පන්දු යැවීමේ තීරණය සාධාරණයක් කරමින් කොදෙව් ඉනිමේ ලකුණු 83කට කඩුලු 07ක් බිද හෙලීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සමත් වුණා.

කෙසේ වෙතත් එතැන් පටන් තරගයේ පාලනය සියතට ගත් රොමාරියෝ ෂෙපර්ඩ් සහ ජේසන් හෝල්ඩර් කොදෙව් ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 176ක් දක්වා ඔසවා තැබුවා.

ජේසන් හෝල්ඩර් ලකුණු 49ක් සහ රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී 52ක් රැස් කර ගනු ලැබුවා.

ඒ අනුව ලකුණු 177ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පාන්දුවාර 16යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් ලබා දෙමින් තරගය පහසුවෙන් ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40