විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගය අද (26) රාත්‍රී 07ට ඉන්දියාවේ චිදම්බරම් පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

?