මෝදි මට මිතුරෙක්ට වඩා සහෝදරයෙක් – ඊශ්‍රායල අගමැති

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලය විනාශකාරී යුද්ධයකට යොමු වීමේ තීරණය ආරක්ෂා කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඉන්දියාව “පූර්ණ විශ්වාසයෙන්” ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මෝදි බදාදා දින සිය දෙදින සංචාරයේ පළමු දිනයේදී පාර්ලිමේන්තුව ඇමතූ අතර, ඊශ්‍රායලයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය අවධාරණය කරමින් මන්ත්‍රීවරුන් නැගී සිටිමින් ප්‍රීති ඝෝෂා නැගුවා.

මේ මොහොතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාව ඊශ්‍රායලය සමඟ ස්ථිරව, පූර්ණ විශ්වාසයෙන් සිටින බව මෝදි පැවසුවේ 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ සටන්කරුවන්ගේ ප්‍රහාරය “ම්ලේච්ඡ” ප්‍රහාරයක් ලෙස හෙළා දකිමින්, මෙන්ම සිවිල් වැසියන් ඝාතනය කිරීම සාධාරණීකරණය කිරීමට කිසිදු හේතුවක් නැතැයි ද අවධාරණය කරමින්.

ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය සමග සිටගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු, ඉන්දියාවට ස්තූති කළ අතර, ජාතීන් දෙක “පොදු අවශ්‍යතා” බෙදා ගත් බව පැවසුවා.

ඔහු මෝදි හැඳින්වූයේ “මිතුරෙකුට වඩා, සහෝදරයෙකු” ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20