මෙරටට ඉන්ධන ආනයන සහ අලෙවි කිරීමට විදෙස් සමාගම් කිහිපයකට නොවැම්බර් සිට අවස්ථාව

සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීම, ඉන්ධන බෙදා හැරීමට සහ ඉන්ධන අලෙවි කිරීමට ලබන නොවැම්බර් මස වන විට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබාදීම වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය ඊයේ (21) සවස සිදු කළා.

පල කරන ලද අභිලාශ කැඳවීමේ දැන්වීමට අනුව සමාගම් 24ක් විසින් යෝජනා ඉදිරිපත් කරන තිබෙනවා.

එම සමාගම් 24න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාදීම සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53