spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරටට ඉන්ධන ආනයන සහ අලෙවි කිරීමට විදෙස් සමාගම් කිහිපයකට නොවැම්බර් සිට අවස්ථාව

සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීම, ඉන්ධන බෙදා හැරීමට සහ ඉන්ධන අලෙවි කිරීමට ලබන නොවැම්බර් මස වන විට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250න් කොටසක් වෙනත් පෞද්ගලික ඉන්ධන ක්ෂේත්‍රයේ සැපයුම්කරුවන් වෙත ලබාදීම වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය ඊයේ (21) සවස සිදු කළා.

පල කරන ලද අභිලාශ කැඳවීමේ දැන්වීමට අනුව සමාගම් 24ක් විසින් යෝජනා ඉදිරිපත් කරන තිබෙනවා.

එම සමාගම් 24න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයක් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාදීම සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?