මෙම කාන්තාව ගැන තොරතුරක් ඇත්නම් පොලිසියට කියන්න

අතුරුදන් වූ කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පොලිසිය පවසන්නේ 2023.12.30 දින සිට මෙම කාන්තාව අතුරුදන්ව ඇති බවයි.

වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති මෙම කාන්තාව 59 වනවියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම කාන්තාවගේ උස අඩි 05ක් පමණ වන තලෙළු සාමාන්‍ය සිරුරැති තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071-8592207 හෝ 011-2783776 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21


?