මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් පුපුරයි – අදත් මගීන් අතරමං

පීල්ලක් පිපිරී යෑම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසනවා.

පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී අද (22) උදෑසන මෙලෙස පීල්ල පුපුරා ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරසිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?