AFC Banner
AFC Banner
Empty Ad

මුහුණ පුරා රැවුල නැති රජයේ සේවකයන් සේවයෙන් පහ කරයි

මුහුණ පුරා රැවුල නැති රජයේ සේවකයන් සේවයෙන් පහ කිරීමට ඇෆ්ගස්ථනයේ තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා.

පවතින ආගමික නීති අනුකූලව මුහුන පුරාම රැවුල වවා තිබිය යුතු බවට ඇෆ්ගන් තලෙයිබාන් රජය මීට පෙර අවස්ථාවන් ගනනාවකදී රජයේ සේවකයින්ට දැනුම් දී තිබෙනවා.ඊයේ සිට එම නීති දැඩිව ක්‍රියාත්මක වන අතර රැවුල නොවැවූ සේවකයින්ට ආයත පරිශ්‍රයට පැමිනීමටවත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?