මුලතිව්වල පාසල් 08ක අධ්‍යාපන කටයුතු හදිසියේ නවතියි

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව රජයේ පාසල්වල තාවකාලිකව රඳවා සිටීම හේතුවෙන් අද (19) දින මුලතිව්හි පාසල් 08 ක අධ්‍යාපන කටයුතු සිදු නොවන බවට මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පාසල් 08 ක
අධ්‍යාපන කටයුතු අද දින නොපැවත්වෙන අතර අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල් 08ක පවුල් 341 කට අයත් පුද්ගලයින් 1039 දෙනෙකු තාවකාලිකව මෙලෙස රඳවා තිබෙනවා.

මෙලෙස පාසල්වල තාවකාලිකව රැඳී සිටින ජනතාවට අවශ්‍ය ආහාර පානාදිය ඇතුලු පහසුකම් ලබාදීම සඳහා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය,ආපදාකලමනාකරන කාර්යාලය මෙන්ම ආරක්ෂක අංශ නිලධාරින්ද පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12