මුරලි කාශ්මීරයේ බිස්නස්වලට බහියි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජම්මු – කාශ්මීරයේ ඉන්දීය රුපියල් කෝටි 1600ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම්
වන බව වාර්තා වනවා.

ඔහුට අයත් සිලෝන් බෙවරේජස් සමාගම එහි කර්මාන්ත ශාලාවක් ඉදි කිරිම සඳහා මෙම ආයෝජනය සිදු කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව එය කාශ්මීරයේ සිදු කිරීමට නියමිත විශාලතම ආයෝජනයයි.

ඩුබායි හි එමාර් සමූහය, සාප්පු සංකීර්ණ ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා ආයෝජනය කිරීමට සැරසෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 500ක්.

ජම්මු සහ කාශ්මීරය කාර්මික ආයෝජන යෝජනාවල කැපී පෙනෙන ගලා ඒමක් දක්නට ලැබෙන අතර, මෙම මාසය දක්වා එහි තනි කවුළු ක්‍රමය හරහා අයදුම්පත් 6909 ක් ලැබී තිබෙනවා.

කර්මාන්ත හා වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, “මෙම වැඩිවීම J&K හි ආර්ථිකයට රුපියල් කෝටි 1.23කට අධික මුදලක් පොම්ප කරන අතර, ආසන්න වශයෙන් රැකියා ලක්ෂ හතරකට වඩා උත්පාදනය කරනු ඇති” බවයි.

2021 අප්‍රේල් 1 වන දින හඳුන්වා දුන් J&K හි නව කාර්මික ප්‍රතිපත්තිය මෙම ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාරී වී තිබෙනවා.

අනෙකුත් සැලකිය යුතු ව්‍යාපෘති අතරට Kandhari Beverages හි රුපියල් කෝටි 1100 ක PET බෝතල් කර්මාන්ත ශාලාව, Welspun Group සහ Haldiram’s ventures in Katex, and Bloom රුපියල් කෝටි 300ක රෙදිපිළි කර්මාන්ත ශාලාව පෙන්වා දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
5
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?