මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ යි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිනුමකට  උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන එකසිය තිස් අටක් ලැබී තිබෙනවා.  

අදාළ මුදල් මේ වනවිට විදෙස් රටක වාසය කරන සංවිධානාත්මක අපරාධ කරුවකු වන ධර්මසිරි පෙරේරාගේ බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්න.

මීට පෙරත් ධර්මසිරි පෙරේරා නැමැති පාතාල අපරාධකරු විසින් මෙරට සිටි තවත් පුද්ගලයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 49 ක මුදලක් එවා තිබුණා.

එම  පුද්ගලයා මීට මාස තුනකට පෙර අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා . අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09