මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි (වීඩියෝ)

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ වැන්දල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අමාත්‍යවරයා ගමන් ගත් රථය ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් අද (16) මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු, අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියෙක් රථය තුළ සිට තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර, අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

වාහනයේ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව නැති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

https://youtu.be/wdbIPjj1nb0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
13
+1
1
+1
3
+1
4
+1
72
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?