මුතුරාජවෙල ඇති වූ ලොකු ගින්න

පෙරේදා (25 ) රාත්‍රි මුතුරාජවෙල සීමාවට අයත් පුබුදුගම ප්‍රදේශයේ රාත්‍රි හදිසියේ ඇතිවූ ගින්නකින් විශාල ප්‍රදේශයක් දැවී විනාශ වී ඇති අතර ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදා භටයෝ ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටියහ. කැලෑබද මෙම ප්‍රදේශයේ නිවාස කිසිවක් නොවීය.

ඊයේ (26) සවස්වන විටත් ගින්න ඇවිළෙමින් තිබුණි. පමුණුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු වෙමින් පවතියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?