මුණුපුරන්ගේ ඔන්ලයින් පංති ගැන සීයලා කළ පැමිණිලි

ජංගම දුරකතන හා පරිගණක හරහා කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුණුපුරු මිණිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහත පවසනවා

මේ තත්ත්වය නිසා ඔන්ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයි ද එම දෙදෙනා ඉල්ලීමක් කර තිබෙන බව කී සභාපතිවරය මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි නිලධාරින්ට උපදෙස් දුන් බව ද පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ අතර ඔන්ලයින් අධ්‍යපනය හරහා ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද විදානපතිරණ මහතා සඳහන් කර තිබෙන අතර මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිලිබඳ අවධානය යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?