මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් තුන්දෙනෙක් මාධ්‍යවේදියකුට චන්ඩි පාට් දමයි

ප්‍රවෘත්ති ආවරණයක් සදහා ඉන්ධන පිරවුම් පොලක දර්ශන ලබා ගනිමින් සිටි විද්‍යුත් මාධ්‍ය නාලිකාවක මාද්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වූ දර්ශන මකා දමන ලෙසට මීරිගම පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් තර්ජණය කිරීමක් පිළිබදව මීරිගම පොලිස් වසමෙන් වාර්තා වේ.

මෙම මාධ්‍යවේදියා විසින් මිරිගම පොහොන්නරුව ඉන්ධන පිරවුම් හලේ දර්ශන ලබා ගනිමින් සිටියදී පිරවුම් හලේ කළමණාකරු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් දර්ශන ලබා ගන්නීමට විරුද්ධව මාධ්‍ය වේදියා ට තර්ජණය කර ඇත.

එම අවස්ථාවේ පිරවුම් හලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් තිදෙනා මාධ්‍යවේදියා අසලට පැමිණ ඔහු ලබාගත් දර්ශන මකා දමන ලෙසට තර්ජනය කර ඇත.

ඔහු තමා මාධ්‍යවේදීහු බව පුන පුනා පවසද්දීත් ලබාගත් දර්ශන මකා දමන ලෙසට දැඩිව බැන වැදී ඇත.

මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසුරුණු මීරිගම පොලිසියේ නිලධාරීන් සහ කළමනාකරුගේ ක්‍රියාවන් සම්බන්ධව ගම්පහ ජන මාධ්‍ය එකමුතුව දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.

මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් මෙසේ හැසුරුණ පොලිස් නිලධාරීන් සම්බන්ධ වන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති තුමා ගෙන් පහ ජනමාධ්‍ය එකමුතුව ඉල්ලා සිටී…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17