මිරිගම හකුරුකුඹුර බෝගහේන පාර ප්රදේශයේ ඉඩමක තිබී ඊයේ (20 )සවස මෝටාර් උණ්ඩයක් හමුවී ඇතැයි මීරිගම පොලිසිය ප්රකාශ කරයි
මෙය සොයා ගෙන ඇත්තේ එම ස්ථානයේ එය වැටී තිබෙනු දුටු පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මතය.
මෙම මෝටාර් උණ්ඩය ළඟ තබා ගත් කිසියම් පුද්ගලයෙකු විසින් අතහැර දමා ගොස් ඇති බව පොලිසිය සැක කරයි .මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.











