මීටියාගොඩ නිවසක වෙඩි තැබීමක් – නිවස අසලින් සැකකටයුතු ත්‍රිරෝද රථයක් සොයාගෙන (ඡායාරූප)

මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (15) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ දී නිවසේ සිටි පියාට සහ දියණියට වෙඩි වැදී ඇති අතර, ඔවුන් දෙදෙනාට තියුණු ආයුධ ප්‍රහාරයක් ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

තිදෙනෙකු හෝ සිව්දෙනෙකුගේ කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදුකර පළා ගොස් ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි තැබීම සිදු වූ නිවස ආසන්නයේ අයිතිකරුවෙකු නොමැති ත්‍රිරෝද රථයක් දමා ගොස් තිබිය දී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

අපරාධකරුවන් අදාළ ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවටයි විමර්ශන සිදුකරන පොලිසිය සැකපළ කරන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පියා 49 හැවිරිදි වියේ පසුව අතර දියණිය 29 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 12 16 at 12.12.05 AM 2
WhatsApp Image 2024 12 16 at 12.12.05 AM 1
WhatsApp Image 2024 12 16 at 12.12.05 AM
WhatsApp Image 2024 12 16 at 12.12.04 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?