මිහිර හදිස්සියේම කසාඳ බැන්දා ද ?

ශ්‍රී ලංකාවේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ.මේ ආදරණීය රංගන ශිල්පිනිය මේ වන විට සෙනෙහෙබර මවක් කියන එකත් හැමෝම දන්නා කාරණයක්. නිරෝෂා තලගල වෘත්තීය නර්ථන ශිල්පිනියක්. ඇයගේම නර්ථන කණ්ඩායමක්ද ඇය සතු වෙනවා.

මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය පසුගිය දිනෙක ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට හිටි හැටියේ සටහනක් එකතු කර සදහන් කර තිබුනේ.

Today event,හදසියේ කසාද බැන්ද party පසුව 🤪🤪magul.lk

ලෙසයි

කොහොම නමුත් සති අන්තයේ හැමෝටම හිනාව අරගෙන එන ඉගි බිගි ටෙලිනාට්‍යයේ සබියා ලෙසට රංගනයෙන් දායක වන නිරෝෂා තලගල එම ටෙලි නාට්‍යයේම පිනා ලෙසට රංගනයෙන් දායක වෙන ජනප්‍රිය නළු මිහිර සිරිතික සමඟින් හදිසියේම යුග දිවියට එලබිලාද කියන සැකයත් බොහෝ ප්‍රේක්ශකයන් අතර තිබුනා.
කොහොම නමුත් මේ සිදුවීම දක්ෂ ජනප්‍රිය කළා කරුවන් දෙදෙනා එකතු වෙලා කරපු අපූරු ෆොටෝ ශූට් එකක් කියලා තමයි අපිටනම් දැනගන්න ලැබුනේ.

ඉතින් ගොසිප් ලංකා නිව්ස් ටීම් එකම මිහිරටත් නිරෝෂාටත් සුබ පතනවා ඉදිරි කලා කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05