ආණ්ඩුවට තවත් අවශ්‍යය වන්නේ ජනතාව පීඩාවට පත්කරවීමට බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
ජනතාවට ආන්ඩුව ගැන හොදින්ම වැටහී ඇති බවත් ඔවුන් ගතයුතු තීන්දු තීරණ ඉදිරියේදී ගනු ඇති බවත් සරත් ෆොන්සේකා මහතා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














