මිදිගම රුවන්ට ආරක්ෂාව දෙන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගිය 31 වනදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජික මිදිගම රුවන් නැමැත්තා උපරිම ආරක්ෂාවක් යත්තේ රඳවා තබාගන්නා ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය අද (07) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කළා.

තම පුත්‍රයාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තාගේ මව විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (07) දින කැඳවූ අවස්ථාව්වේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?