මිදිගම රුවන්ට ආරක්ෂාව දෙන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගිය 31 වනදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජික මිදිගම රුවන් නැමැත්තා උපරිම ආරක්ෂාවක් යත්තේ රඳවා තබාගන්නා ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය අද (07) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග කළා.

තම පුත්‍රයාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බැවින් ඔහුගේ ජීවිත ආරක්ෂාව සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු අදාළ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තාගේ මව විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (07) දින කැඳවූ අවස්ථාව්වේ දී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23