AFC Banner
AFC Banner
Empty Ad

මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

වැඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අද (26) උදෑසන ඔහුට අයත් මල්ශාලාව විවෘත කිරීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?