මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

වැඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අද (26) උදෑසන ඔහුට අයත් මල්ශාලාව විවෘත කිරීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted