මිතුරා අතින් මිතුරාට මරු කැඳ වූ රහස් ප්‍රේමය (වීඩියෝ)

පොල්ලකින් පහර දී සිය මිතුරා ඝාතනය කළ පුද්ගලයෙක් කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, එම අවස්ථාව් දී දෙදෙනා එකට මත්පැන් පානයක කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිතුරන් දෙදෙනා එලෙස මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේ එහි සිටි එක් මිතුරෙක් අනෙක් මිතුරා හොර රහසේ කරගෙන ගිය අනියම් සම්බන්ධතාවක් පිළිබඳව හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු පවසා ඇත්තේ එලෙස පවත්වාගෙන යන අනියම් සම්බන්ධය නවතා දමන ලෙසයි.

ඊට කෝපයට පත් සම්බන්ධය පවත්වාගෙන ගිය මිතුරා මොහුට කනට පහරක් එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කනේ පහරත් සමඟ කෝපයට පත් අදාළ මිතුරා තමන්ට කනේ පහර එල්ල කළ අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය බව කියන මිතුරාට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව, කන්ද පන්සල පාරේ පදිංචිව සිටි 67 හැවිරිදි අයෙක්.

ඝාතනය සිදුකළ බව කියන එම ප්‍රදේශයේම පදිංචි සැකකාර මිතුරා අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48