මැලේසියාවේ නායයාමෙන් මියගිය ගණන තවත් ඉහළට

මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රාන්තයේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානයක නායයාමකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන 8දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.නායයාමෙන් තවත් බොහෝ පිරිසක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සහන සේවකයින් දිවි ගලවා ගත් අය සොයමින් සිටින බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?