AFC Banner
Empty Ad
Empty Ad

මැය ගැන තොරතුරක් දන්නවා ද ? (ඡායාරූප)

මීට දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටින කාන්තාව සොයාදෙන ලෙස මහජනතාවගෙන් සහාය පතනවා.

මෙලෙස අතුරුදන්ව වත්තේ මහනුවර ජලාශය පාර, නගරාධිපති නිල නිවස අසළ පදිංචිව සිටි අනුලාවතී කුමාරිහාමි නැමැති කාන්තාවක්.

80 හවිරිදිරි වියේ පසුවන මෙම කාන්තාව පසුගිය 27 වනදා සිට අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 081 2200806 | 077 5805430 | 076 6509711 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

WhatsApp Image 2024 07 29 at 11.06.10 AM
WhatsApp Image 2024 07 29 at 11.06.09 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?