spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැයි 02වැනිදා ගැන රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

මැයි 02 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.මැයි 01 වැනිදා ඉරිදා දිනයක් වූ නිසා එම නිවාඩුව මැයි මස 02 වැනිදාට ලබා දීමට තීරණය කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?