ආසියාවේ ප්‍රබලයින් අතරට ආ ලංකාවේ ඩිනාරා

ෆෝබ්ස් සඟරාව විසින් 09 වැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවාට හැකිව තිබෙනවා.

ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇති කළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා.

එම සියලු දෙනාම වයස අවුරුදු 30ට අඩුවීම විශේෂත්වයක්.

ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව මඟින් ප්‍රසිද්ධියට පත්කරන “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුව කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තු ගතකිරීම කර තිබෙනවා.

ඒ, අනුව රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා.

ඩිනාරා පුංචිහේවා 2018 වසරේ දී ඇයගේ ම චිත්‍රපටයක් වන ‘මාලා’ ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියා.

ඇය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර, අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන්ට රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබාදෙන ;පුංචි ඇක්ටර්ස්; නම් ලාභ නොලබන ආයතනයේ ද නිර්මාතෘවරිය වන්නේ ඇයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09