මැදපෙරදිග සේවය කර ලංකාවට එන අයට සුබ ආරංචියක්

මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස හට දැනුම් දීමක් තිබෙනවා.

ඒ අනුව මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් සඳහා සිදුකරනු ලබන පී.සී.ආර් පරික්ෂණය සඳහා වැය වෙන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කරලා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මාස 03ක කාලයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?