මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ගාල්ල පිටියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි.මෙම ආබාධය හේතුවෙන් මැතිව්ස් නැවත ක්‍රීඩාගාරයට යන විට ඔහු ලකුණු 12ක් රැස් කර ගෙන තිබුණේ පන්දු 34කට මුහුණ දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?