මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වෙයි

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ගාල්ල පිටියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව ඇති බවයි.මෙම ආබාධය හේතුවෙන් මැතිව්ස් නැවත ක්‍රීඩාගාරයට යන විට ඔහු ලකුණු 12ක් රැස් කර ගෙන තිබුණේ පන්දු 34කට මුහුණ දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22