AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ සමයේ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතන හා සේවකයින් මැතිවරණ සමයේ දී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

ඒ, අනුව අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇති.

ඊට අමතරව ජනාධිපතිවරණ කාලසීමාව තුළ මාධ්‍ය ආයතන ද කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම චක්‍රලේඛයෙන් දැනුම් දීමට නියමිතයි.

මේ අතර ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයේ දී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම මෙම කැඳවීමේ අරමුණ වී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?