මැතිවරණ සමයේ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛයක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතන හා සේවකයින් මැතිවරණ සමයේ දී අදාළ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

ඒ, අනුව අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරනු ඇති.

ඊට අමතරව ජනාධිපතිවරණ කාලසීමාව තුළ මාධ්‍ය ආයතන ද කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම චක්‍රලේඛයෙන් දැනුම් දීමට නියමිතයි.

මේ අතර ලබන මාසයේ සිට ජනාධිපතිවරණයට අදාළ බාහිර පාර්ශ්ව ද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරණයේ දී ආයතනික කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම මෙම කැඳවීමේ අරමුණ වී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි අඩංගු පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01