AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඊයේ (24) පස්වරු 4.30 දක්වා කාලය තුළ ලැබුණු ඒවා බවත් එහි සඳහන්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 19ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සමගින් සමස්ත පැමිණිලි 43ක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව ඊයේ දිනයට 62ක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

IMG 0001 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?