මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට (නිවේදනය)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඊයේ (24) පස්වරු 4.30 දක්වා කාලය තුළ ලැබුණු ඒවා බවත් එහි සඳහන්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 19ක්, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සමගින් සමස්ත පැමිණිලි 43ක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව ඊයේ දිනයට 62ක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

IMG 0001 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46