AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි තුන්දහසට ලංවෙයි

පසුගිය අගෝස්තු 31 වනදා සිට ඊයේ (07) දිනය දක්වා ජනාධිපතිවරණය අදාළ මැතිවරණ පැමිණිලි 2863ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඊයේ (07) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 209ක් වාර්තා වී ඇති අතර, ඊට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි දෙකක් ද වනවා.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි 2863න් පැමිණිලි 2113ක් විසඳීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?