මැතිවරණ පැමිණිලි ගණන දහස පනී – දිනක් තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 03ක්

ජනාධිපතිවරණය අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ මේ වනවිට පැමිණිලි 1052ක් ලැබී ඇති බවයි.

ඊයේ දිනයේ දී පමණක් පැමිණිලි 127ක් වාර්තා වන අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 105ක් ඒ අතර වනවා.

මේ අතර ඊයේ දිනයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තුනක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ, අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව හතරක්.

WhatsApp Image 2024 08 26 at 2.40.49 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?