මැතිවරණ පැමිණිලි ගණන දහස පනී – දිනක් තුළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 03ක්

ජනාධිපතිවරණය අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ මේ වනවිට පැමිණිලි 1052ක් ලැබී ඇති බවයි.

ඊයේ දිනයේ දී පමණක් පැමිණිලි 127ක් වාර්තා වන අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 105ක් ඒ අතර වනවා.

මේ අතර ඊයේ දිනයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා තුනක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ඒ, අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව හතරක්.

WhatsApp Image 2024 08 26 at 2.40.49 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15