මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 99ක් (නිවේදනය)

මේ වනවිට මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජූලි මස 31 වැනි දින සිට ඊයේ (05) පස්වරු 05 වන තෙක් විවිධ වර්ගයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි ලැබී ති බවයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවුණ ද, නීති උල්ලංඝනය කිරීම් 68ක් ලැබී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යටතේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 31ක් මේ වනවිට ලැබී ඇති බවත් සඳහන්.

ඒ අනුව ජූලි මස 31 සිට ඊයේ තෙක් ගෙවුණු දින 06 තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මුළු පැමිණ්ඊලි 99ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වාදුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30