මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් මහත්මිය එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

පී.එම්.එස්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?