AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව මඟින් නව මැතිවරණ කොමිෂන් සභාවක් පත් කිරීමත් සමඟ, වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිත බව නිවේදනය කරනවා.

ඒ, සම්බන්ධයයෙන් දන්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2020 වසරේ දෙසැම්බර් 10 වන දින පත්වීම් ලැබූ වත්මන් මැතිවරණ කොමිෂන් සභාව වසර දෙකයි මාස 07ක කාලයක් කටයුතු කරනු ලැබුවා.

ELEC scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?