මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව මඟින් නව මැතිවරණ කොමිෂන් සභාවක් පත් කිරීමත් සමඟ, වත්මන් මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අවසන් වීමට නියමිත බව නිවේදනය කරනවා.

ඒ, සම්බන්ධයයෙන් දන්වමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2020 වසරේ දෙසැම්බර් 10 වන දින පත්වීම් ලැබූ වත්මන් මැතිවරණ කොමිෂන් සභාව වසර දෙකයි මාස 07ක කාලයක් කටයුතු කරනු ලැබුවා.

ELEC scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23