මැතිවරණ කොමසාරිස් දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් ආසාදනය වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා කොවිඩ් ආසාදනයවීමෙන් පසුව මහනුවර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිව තිබේ.

එම අවස්ථාවේ සෞඛ්‍ය අංශ විසින් ඒ මහතාව තෙල්දෙණිය රෝහල් ඇතුළත් කරනු ලැබීය.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තෙල්දෙණිය රෝහලේ සිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට මාරු කර යවා තිබේ.

එම රෝහලේදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට ඔක්සිජන් පහසුකම් ලබාදී ඇත.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ මේ වන විට සමන් ශ්‍රී රත්නායක මහතාගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත් අතට හැරී ඇති බවයි.

සමන් ශ්‍රී රත්නායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ හඳුනා ගැනුණේ ඉකුත් සතියේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09