මැතිවරණ කාලසීමාව තුළ ආපදා තත්ත්වයන්ට මුහුණදීමට විශේෂ වැඩපිළිවෙලක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා මුහුණදීමට විශේෂිත වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

ඒ, අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂිත මැදිරියක් අනිද්දා (12) දිනයේ සිට ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මෙම විශේෂිත මැදිරිය ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන කිහිපයක් මැතිවරණ කොමිසම සමඟ සම්බන්ධ වෙමින් මෙම විශේෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සඳහා දුරකථන අංක 06ක් ලබන 12 වනදාට පෙර ලබාදෙන බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?