මැතිවරණ ආසන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදීගොස් තිබුණේ මෙලෙසින්

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව තිබෙනවා.

ඒ, අනුව එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කවල ආසන; පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගොස් තිබුණේ මෙලෙසින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19යි.
ජාතික ජනබලවේගය – 16
සමගි ජන බලවේගය – 03

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 18යි.
ජාතික ජනබලවේගය – 14
සමගි ජනබලවේගය – 04

කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11යි.
ජාතික ජන බලවේග – 08
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 01

ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 07
සමගි ජන බලවේගය – 01
ශ්‍රී ලංකා පොදු පෙරමුණ – 01

මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේගය – 01

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 05
සමගි ජන බලවේගය – 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 01

රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11යි.
ජාතික ජන බලවේගය – 08
සමගි ජන බලවේගය -03

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 07
සමගි ජන බලවේගය – 02

බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 01

පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේග – 02

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 15යි.
ජාතික ජන බලවේගය – 12
සමගි ජන බලවේගය – 03

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය -07
සමගි ජනබලවේගය – 02

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 12යි.
ජාතික ජන බලවේගය – 09
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -01

මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ජාතික ජන බලවේගය – 04
සමගි ජන බලවේගය -01

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08යි.
ජාතික ජනබලවේගය – 05
සමගි ජන බලවේගය – 02
එක්සත් ජාතික පක්ෂය -01

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 40යි.
ජාතික ජන බලවේගය – 02
සමගි ජන බලවේගය – 01
ඉලංකෙයි තමිල් අරසු – 01

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ඉලංකෙයි තමිල් අරසු – 03
ජාතික ජන බලවේගය – 01
ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසය – 01

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ජාතික ජන බලවේගය – 04
සමගි ජන බලවේගය – 01

වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 06යි.
ජාතික ජන බලවේගය – 02
සමගි ජන බලවේගය – 01
ඉලංකෙයි තමිල් අරසු – 01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 01
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 01

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 06යි.
ජාතික ජන බලවේගය – 03
ඉලංකෙයි තමිල් අරසු – 01
ස්වාධීන කණ්ඩායම් අංක 17 – 01
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 01

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 04
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -01
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය – 01
ඉලකෙයි තමිල් අරසු – 01

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?