මාර්තු 9 ඡන්ද විමසීමක් නෑ – මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක් මාර්තු 3 වනදා

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වනදා ප්‍රකාශයට පත්කෙරන බව මැතිවරණ කොමිසම පවසනවා.

2023 මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මැතිවරණ කොමිසම මෙම නිවේදනය නිකුත් කළා.

අද රැස් වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ මාර්තු 9 වන දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාපිතව සිදු කළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාවක් සමග ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලීමක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ද එදිනට නොපැවැත්වෙන අතර මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 3 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Election Commission 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?