AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණය තියන්න රජයෙන් බාධාවක් නැහැ – අධිකරණ ඇමති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් කොමිසමට ඇති බලතලවලට රජය කිසිදු බලපෑමක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?