මැණිකේ මගේ හිතේට සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.

කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.

256244732 417694559851161 5128952301512616115 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?