මැණිකේ මගේ හිතේට සම්මානයක්

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.

කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබේ.

256244732 417694559851161 5128952301512616115 n
  1. Congratulations ! Well deserved. It must be said that media should treat her with due respect as an artiste and a young woman when they interview her. They seem to be hell-bent on trying to embarrass her by repeatedly assking silly billy questions as if she is some kind of idiot. Also asking to sing over and over again seated in a poky little corner and not even offering a drink of water over a long period of time ! Shame on them