මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති

යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට පොලිසිය අනවශ්‍ය ලෙස බාධා කරන බව තමන් විශ්වාස කරන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

තමන් අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුයේ යාපනය මහ නගර සභාවේ කටයුතුවලට පොලිසියේ තර්ජනය කළ අසුබ දවසක් බවත් තමන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නීතිමය කටයුතු කරන බවත්ය.

තමන් යාපනයේ නගරය පිරිසිදුව තබා ගැනීමට ගත් තීන්දුව වැරැද්දක් නොවන බවත් නමුත් එය වැරද්දක් නම් තමන් එම වැරැද්ද නැවත නැවතත් කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බවද පැවසීය.

යාපනය නගරයේ දී පොලිස් ඇඳුමට සමාන පිරිසක් මහාමාර්ග වල රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41